ආත්ම ගරුත්වය රැක ගැනීමට එක්වන්න – යාපනය කතෝලික සභාවේ කතුවැකිය

දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන ඉල්ලීමයෙහි වැදගත්කමට හානියක් වන අයුරින් ඇතම් පිටස්තර බලවේගයන් සැලසුම් සහගත ක්‍රියාත්මක වන බවට යාපනයේ සිට නිකුත් කරන කතෝලික සභාවේ ‘ආරක්‍ෂකයා‘ නැමැති සතියන්ත සඟරාවේ කතුවැකියෙහි අනතුරු අඟවා තිබේ. ආත්ම ගරුත්වය රැකගන්න යන මාතෘකාව යටතේ එම ලිපිය පළකර තිබේ. යුද්දයෙන් පීඩාවට පත්වී විකල්ප මාර්ගයක් සොයමින් සිටින කාලයක් තුළ සමාජ විරෝධි කටයුතු, ප්‍රධාන දේශපාලන … Continue reading ආත්ම ගරුත්වය රැක ගැනීමට එක්වන්න – යාපනය කතෝලික සභාවේ කතුවැකිය